නිමල්ට අලස්ට රණතුංගට නැති නීතියක් රොෂාන්ට විතරක් ඇයි? ජනාධිපති ගේ දෙබිඩි පිළිවෙත ට හේතුව කුමක්ද?

දර්ශන තන්ත්‍රිගේ - ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ දර්ශන තන්ත්‍රිගේ මහතා ප්‍රකාශ කර සිටියේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සිදුවිය යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/9zol4phuJsc