මතක හිටින පාඩමක්

නදීශ ද සිල්වා - ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහා පරිමාණ බදු හොරුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක නොකරන බවට ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය චෝදනා කරයි. ඒ සම්බන්ධ ඔවුන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව නදීෂ ද සිල්වා මහතා කරුණු පැහැදිලි කරන් ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/X9_CFgHN95c