කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසීයට රජයෙන් ඉඩ!

ආචාර්ය හර්ෂ ද සිල්වා - ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවෝ තමන් ගත් ණය මුදල් රටේ ආර්ථික තත්ත්වය නිසාවෙන් නැවත ගෙවා ගැනීමට බැරිව සිටින බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/s49EsyGMmyM