කළු කඩ මාෆියාවට වැට බඳින්නේ මෙහෙමයි

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති -අසේල සම්පත් මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පැවසුවේ කළු කඩ මාෆියාවට වැට බඳින්නනම් පාරිභෝගිකයාව දැනුවත් කළ යුතු බවයි.ඒ සඳහා අදාළ පාර්ශව ගෙන්වා සාකච්ඡා කළ යුතු බව එම මහතා වැඩි දුරටත් පැවසූහ. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/xB7JMjcPwX0