විදුලි බිල වැඩි කරලා භූමිතෙල් මිල අඩු කලේ ජනතාවට ගිනිතියාගෙන මැරෙන්නද?

ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මාධ්‍යට අදහස් දක්වමින් ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා පැවසූවේ අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන දුප්පත් ජනතාවට ඉතිහාසය පුරාවට දී තිබූ විදුලි බිලේ සහනය දෙන ලෙසයි. ජල විදුලි උත්පාදනයට වැය වන්නේ රුපියල් පහකටත් අඩු ඉතා සුළු මුදලක් නිසා ජල විදුලි උත්පාදනයෙන් දුප්පත් ජනතාවට විදුලිය ලබා දියහැකි බවත් අතිරේකව විදුලිය...