මේ මොහොතේ ආණ්ඩුව විවේචනය කරන්න විපක්ෂයට සදාචාර සම්පන්න අයිතියක් නෑ

ආචාර්ය අතුලසිරි සමරකෝන් වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසූවේ මැතිවරණය සඳහා අවකාශය නිර්මාණය කිරීම දැන් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ගත හැකි පියවරක් බවයි.තවද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය නිවරැදි මාවතට ගැනීම මේ අවස්ථාවේ විපක්ෂයට කේන්ද්‍රීය වශයෙන් පවතින කාර්යබාරය බවද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය සම්පූර්ණ වීඩියෝව සඳහා...