මැතිවරණයක් තිබ්බට සිස්ටම් චේන්ජ් වෙන්නේ නෑ

ආචාර්ය අතුලසිරි සමරකෝන් වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසූවේ ඉතාම අවම බලවේග සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය තුළින් දකින බවත් එයට පිට තිබෙන බලවේගත් සමඟ මේ අවස්ථාවේ පුළුල් කතිකාවක් සමස්ත දේශපාලන නියෝජනය විසින්ම ඇති කර ගත යුතු බවත් ය. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/JNEDaGu4ghg