පාසල් සිසුන් අරගලයට සහය දෙයි

පාසල් බස් රථයක ගමන් ගන්නා පාසල් සිසුවෙක් මෙසේ තම සහය අරගලකරුවන් වෙත දක්වා සිටියේය, එහිදී අරගලකරුවන් පවසා සිටියේ පොඩි එවුන්ට තේරන දේ පොලීසියට තේරෙන්නෑ නේ යනුවෙනි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>> https://youtu.be/WMvlBMT8HyQ