මොකක්ද මේ පුනරුත්ථාපන පනත

අධිකරණ නියෝගයකින් තොරව කඳවුරු වල සිර කළ හැකි ද? පුනුරුත්තාපන පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට විවිධ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සමාජයේ උගත් බුද්ධිමතුන් පියවර ගෙන අතර ඔවුන්ගේ අදහස වූයේ පුණුරුත්තාපන පනත ගෙන එමේ යටි අරමුණු දැඩි සැකයකට තුඩු දෙන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/AtmBZ-hAcaA