සංචාරක වීසා ගාස්තුව පැරැණි අගයේම පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි. – 2024.05.07

විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අයකළ ඩොලර් 50ක පැරැණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට ඊයේ(06) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි. මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාල වීසා...