වික්‍රමසිංහ මහත්තයා උපන්ගෙයි ඉපදිල තියෙන්නෙ විකුණන්න !

පූජ්‍ය අතුරලියේ රතන හිම මාධ්‍ය ආයතන කිහිපයක් සමඟ කතාබහට එක් වෙමින් අතුරලියේ රතන හිමියන් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ විකිණීමේ සංකල්පයට ඉතා දිගු ඉතිහාසයක් ඇති බවත් රටක් වශයෙන් අප මෙතෙක් කාලයක් විකිණූ කිසිම රාජ්‍ය ආයතනයකින් රජය මෙතෙක් කාලයකට කිසුදු ලාබයක් ලබා නැති බවත් ය. වැඩි දුරටත් රතන හිමියන් පවසා සිටියේ...