මේක රටක්ද මරණාධාර සමිතියක්ද? – 2024.09.05

පුජ්‍ය අක්මීමන දයාරතන නා හිමි අසුගිය දවස්වල ඉදිරිපත් වුනු ප්‍රතිපත්ති ප්‍රකාශ හරියට ගම්වල මඟුල් ගෙයක් උනහම, මළගෙයක් උනහම සමිතිවලින් ලභාදෙන ප්‍රතිලාභ වගේ. සාමාන්‍යයෙන් රටක ආර්ථිකයේ, නිෂ්පාදන ක්‍රියාවලියක් උනාට පස්සේ ඕනෑම ප්‍රතිලාභයක් ලභා දෙන්න පුළුවන්. හැබැයි බංකලොත් වෙච්ච රටක මේ දේවල් දෙන්නේ කොහොමද කියන කාරණාව අපිට ප්‍රශ්නයක්. ජනාධිපති අපේක්ෂක පුජ්‍ය අක්මීමන...