දැනට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.