ඉන්ධන හල් අසල මේ වනවිට කිලෝමීටර් ගණන් දිගු වාහන පෝලිම් පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් වගකිවයුත්තන් සදහන් කරන්නේ ඉන්ධන හිගයක් නොමැති බවත් ජනතාවට බිය විය යුතු නැති බවත්ය.