එළඹෙන සඳුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත ආකාරයට මිල ඉහළ යන බවයි සඳහන් වන්නේ;

පාන් ගෙඩියක මිල – රුපියල් 05

අනෙකුත් බේකරි නිෂ්පාදන – රුපියල් 10කින්

කේක් කිලෝ එකක මිල – රුපියල් 100