ආණ්ඩුව විසින් නිර්මාණය කළ තොරණේ කතාව සහ චිත්‍ර නොගැලපෙන බවත්, ජනතාවට මේ කිසිවක් තේරුම් ගත නොහැකි වී සිටින බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ දැනට රට තුළ මතුව ඇති ප්‍රශ්න විසදාලීම සදහා දැනුම් තේරුම් ඇති අයට ඒ විෂයයන් බාර දිය යුතු බවකි.