ආණ්ඩුවේ වියරු මර්ධනයට එරෙහිව සමගි ජන බලවේගය අද (08) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.