විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ

ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල් මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති නිවේදනය රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට එහි වරද එක් අයෙකු පිට පටවා ඇති බවය.

පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලූ මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලූ රැසක්ම හදාගෙන තිබෙන බවත් එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයේ සදහන්

සම්පුර්ණ නිවේදනය 👇