අද පැවති රජයේ මාධ්‍ය සාකච්ඡාවේ දී මුදල් අච්චු ගැසීම පිළිබද ප්‍රශ්නයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු වුණා.

මාධ්‍යවේදිනිය ,

මේ වසරේ දී දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණයක් වන රු බි.213ක් පසුගිය අඟහරුවාදා මුද්‍රණය කරලා තියෙනවා.අපිට දැන ගන්න පුළුවන් ද මෙච්චර මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කලේ මොන හේතුවක් නිසාද කියලා?. අපි monday වල ISP Repayment එකක් සෙටල් කරා.නමුත් මේ වෙද්දි තාම Officially statement එකක් නැහැ මේ Repayment එක කොහොමද ක⁣ළේ මොන වගේ ශූසස් වලින්ද මේ සල්ලි එක භාවිතා ක⁣⁣ලේ කියලා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්,

අපි රිසවුස් වලින් ගෙව්වා කියලා කිව්වනේ.1000ක් ගෙව්වේ රිසවුස් වලින්.රිසවුස් වලින් කියන්නේ මහබැංකුවේ තියෙන සංචිත වලින් තමයි ගෙවෙන්නේ. Money printing කියලා කතා කලේ එතකොට මේක වෙන්නේ මෙහෙමයි. රෙසරියු බිල් එකක් Central Bank එකෙන් දීලා ඒක ආයේ මං Central Bank එකට දීලා එතකොට මගේ ණය රුපියල් වලින් ණය වැඩි වෙලා තියෙනවා.ඒක පිළි ගන්න ඔනේ .හැබැයි ඒක Money Regulations එකට ඇවිල්ලා නැහැ.අපි Printing කියලා කියන්නේ Printing එකේ මොකක්ද තියෙන ප්‍රශ්නේ.උද්ධමනය වැඩි වෙනවා කියලා.උද්ධමනය වැඩි වෙන්නේ ඒ සල්ලි භාවිතයට ආවොත් මේක සෙටලයිස් වෙනවා.අර කලිනුත් 200ක් කියලා කිව්වේ.ඒත් පොවිශනල් ඇඩ්වාන්ස් එකක ගෙවීමක් කරන්න එතනින් අරගෙන ආපහු දෙනවා.ඒක ඉතිහාසයේ කතන්දරයක් කිව්වට මේක ආපහු එළියට එන්නේ නැහැ.මේකට මට ඩොලර් දෙන්නේ Central Bank එක මම අඩුම ගානේ රුපියල් කියලා දෙන්න ඔනේ.ඒක තමයි මේ ⁣කලේ.