ජයන්ත කැටගොඩ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා වත්මන් මුදල් අමාත්‍ය බැලිස් රාජපක්ෂට පාර්ලිමේන්තු අසුන ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා