රවී කුමුදේශ්

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරතිබූ මාධ්‍ය හමුවක් අමතමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේ IMF ණය ලබාගැනීම හේතුවෙන් සතුටු වීමට කරුණක් නැති බවත් ඔවුන් ණය ලබා දෙන්නෙ රට නගා සිටුවීමට නොව බංකොළොත් බාවයට පත්වී ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත්වීමෙන් ගලවා ගැනීමට බවත් ය .

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>