පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පාස්කු දින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයාට ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත.