ජිප්සීස් නායක සුනිල් පෙරේරා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන බවත්, කොරෝනා ආසාදිතව සිටි ඒ මහතා මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බවත් පවුලේ ඥාතීහු සදහන් කර සිටිති.

එමෙන්ම අසත්‍ය පුවත් ජනගත නොකරන ලෙසද ඔව්හු ඉල්ලා සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිති.