විපක්ෂය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීමට යාමේදී අද පාර්ලිමේන්තුවේදී එස්.බී. දිසානායක සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

මෙහිදී ‘හිටපන් යකෝ… නරියා…’ කියමින් දිසානායක මහතා කතා කළ අතර විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ ලොම් හැලිච්ච ඇමැතිවරු ගාණක් දීලා ගෙදර යැවිය යුතු බවකි.