ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරග සඳහා ප්‍රබල 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය අද නිවේදනය කළේය

ඩේවිඩ් විලී, ලියම් ඩෝසන් සහ ක්‍රිස් වෝක්ස් විස්සයි 20 කණ්ඩායමට නැවත පැමිණ ඇත. කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉයොන් මෝගන් විසිනි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු විස්සයි 20 තරගය ජුනි 23 වනදා පැවැත්වේ.එම සංචිතය පහතින්