රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ති​බේ.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කෙරුණි.

වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.

එම ගැසට් නිවේදනය