2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.ල් පීරිස් පවසනවා.