මරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ අභියාචනා සැප්තැම්බර් මස 7 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ බව සඳහන්.