හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අපේ රට ඇතුළේ බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙච්ච රටක් මේක. හැබැයි ඔවුන්ට තියෙන එක ම අයිතිවාසිකම ඡන්දය දීමේ අයිතිය. තමුන් මොන පක්ෂය නියෝජනය කරත් අනේ කරුණාකරලා ඇවිල්ලා තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඔබ ජීවිතයේ පටන් ගත්ත දවසේ ඉඳන් මැරෙනකන්ම ඔබේ ජීවිතයේ සෑම දේටම දේශපාලන තීන්දු බලපාලා තියෙනවා. ඉතින් ඒ හින්දා...
Category: දේශපාලන
දේශපාලනික පුවත්