කෑ ගැහුවොත් ඇතුලට යන්න වෙන නිසා විපක්ෂයේ කටවල් දැන් වැහිලද? – 2025.04.02

සංජීව එදිරිමාන්න "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් ජනපති පළ කළේ වැඩිය දැඟලුවොත් ඉන්න හැටත් නැති කරනවා වගේ ඒ හා සමාන අදහසක්. ආණ්ඩුවේදී ජනාධිපතිවරයා තමයි මේක පටන් ගත්තේ. අලුත් මන්ත්රිතුමෙක් ඒක කියන වොයිස් කට් එකක් තමයි ප්‍රවෘත්ති විදිහට අපි වැඩිපුර දැක්කේ. මේ වගේ තැනක රටේ නායකයා ඉන්නකොට එයාගේ අනුගාමිකයෝ ඊට...