වරෙන්තු නිකුත් කර තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව, මෙරටට පැමිණි ඔහු ගුවන් තොටුපලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (28) අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර...