නවක වදය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCට දැඩි නියෝගයක්. – 09.07.2025

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්ව විද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා සකස් කර ඇති මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට (UGC) නියෝග කර ඇත. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් සපයන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටද නියෝග කර ඇත. මෙම නියෝගය 2020 දී නවක වදය හේතුවෙන් තුවාල...