අමාත්‍ය බිමල් රත්නායක "ලංගම ඩිපෝවලින් කාර්ය සාධනයෙන් ටිකක් පහළින් ඉන්න පළාතක් සබරගමුව පළාත. රටත් ලංගමයත් ඔබතුමාලගේනේ. ඔබතුමාලා තමයි මේකට දාඩිය මහන්සියෙන් හම්බකරලා යම් ක්‍රමේකට බැදිලා මේ වැඩ කරගෙන යන්නේ. අපිට අවශ්‍යයි ලංගමය හදන්න. හැබැයි අපිට මේක හදන්න බෑ ඔගොල්ලන් මේක අතට ගන්නේ නැත්තම්." අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍යට දැක්වූ අදහස්… සම්පූර්ණ...