අපි අත්දුටුවේ පල්ලියකට එල්ල වුණු ප්‍රහාරයක් නෙමෙයි! – 2025.04.21

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි "අදට වසර හයකට පෙර අපි ඒ අත්දුටුවේ පල්ලියට සිදුවුණු ප් රහාරයක් හැටියට නෙවෙයි. සෑම සිද්ධස්ථානයකටම, ශිෂ්ටාචාරවත් සමාජයටම එල්ල වුණු අමානුෂික ප්‍රහාරය ඒ අවස්ථාවේදී විපතට පත් හැමදෙනා වෙනුවෙන්ම අපි මේ මොහොතේ සංසාරික සුවය ස්වර්ග මෝක්ෂ සම්පත් ප්‍රර්ථනා කරමු. තුවාල ලබා අදටත් දුක් වේදනා විඳින හැමදෙනාටම ඉක්මන් සුවය...