මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. විවෘත කළ වෙළෙඳපොළ දිගටම ඒ අයුරින් පවතිනු ඇති බවත්, රජයේ පාර්ශ්වයෙන්ද වාහන ආනයනය සීමා කිරීමට අදහසක් නොමැති බවයි අද මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ...