මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද සිට ආරම්භ කෙරෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ ලබන 30 වනදා දක්වා ඊට අයදුම් කළ හැකි බවයි.