දැනට සිරගතවී සිටින කලාකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමව ලබාදීම සඳහා කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු කිරීම සඳහා දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව අද (27) එම දැනුවත් කිරීම මරදාන , මාලිගාවත්ත රූබි සිනමා පරිශ්‍රයේ දී පවත්වා ඇත.

මේ අනුව කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු වී ‘ ජනාධිපති සමාව ගැනීම සඳහා ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බව පැවසේ.