අනුරට තියෙන්නේ මහතීර් මොහොමඩ් ගෙ ලීක්වෑන්යූ ලගේ වගේ රට ගොඩනගන ප්‍රතිපත්ති

නීතීඥ -දර්ශන කුරුප්පු “ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට අදහස් දැක්වූ නීතීඥ දර්ශන කුරුප්පු මහතා කියා සිටියේ ජවිපෙ ලංකා සමාජයේ හද ගැස්ම හඳුනාගෙන කටයුතු කළ හොත් රාජ්‍ය බලයට පැමිණිය හැකි බවයි. තව දුරටත් ඔහු කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතාට ඇත්තේ ලීක්වෑන්යූ මහතීර් මොහොමඩ්...