පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසන්නේ, දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවා ඇති බවයි. පසුගිය මාස හය සමාලෝචනය කිරීමටත්, පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කිරීමටත් මෙම කැඳවීම සිදුකර තිබේ.