රටේ ප්‍රගතිය තීරණය වනුයේ ඓතිහාසික උරුමයන් සමඟ අඛණ්ඩතාවක් පවත්වා ගැනීම මතයි. – 11.07.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත වන අතර, සංවර්ධන මාවතද ඒ මත පා තබා තෝරාගත යුතු බවයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (10) කතරගම පුදබිමේදී පැවති උත්සව සභාවක් අමතමින්ය.