රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැමිණෙයි. – 20.05.2025

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. ඊයේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ? ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. හරි. යුද්ධ කරේ අපි මේ කාවවත් අල්ලන්න නෙමෙයි. සාමය වෙනුවෙන් රට බේරගන්න. දැන් මේ යන විදියට ඔබතුමාට හැගෙන පරිදි ඉදිරි වර්ෂ වලදී මේ සැමරුම කොයි වගේ වෙයිද? ඒවා ඉතින් කියන්න බැහැ....