නැවතත් ලයිසන් නැතුව බස් එක අතට ගන්න හදන අයට චේනක අබේසිංහ හොඳවයින් අමතයි. – 21.05.2025

චේනක අබේසිංහ - දෙවන පරපුර. සජිත් ප්‍රේමදාසට චන්දය දීපු කිසිම කෙනෙක් බලාපොරොත්තු වුනේ නැහැ රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා පළාත් පාලන ආයතනයක් බිහි කරන්න. මොකද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලැබෙන්නෙ රනිල් වික්‍රමසිංට විරුද්ධව ඔහු ගොඩනගෙන සමගි ජනබල වේගය නිසාමයි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයිනේ චන්දේ ඉල්ලුවේ. ඒ වගේම නාමල් රාජපක්ෂ...