හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම සැප්තැම්බර් 23. – 24.07.2025

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබා තිබෙනවා. ඒ අනුව, එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර, සැප්තැම්බර් 23 වැනිදා දක්වා එම තීන්දුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග...