ඊයේ (17) දිනයේ මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වනවා.

කුරුණෑගල,රත්නපුර සහ මඩකලපුවේ ආසාදිතයන් වාර්තා වීමද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.