ඊයේ (13) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,361 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 362.ක්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 338 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.