ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දැක්වූ කණිෂ්ක ලැනරෝල් මහතා අත්අඩංගුවට පත්ව තිබෙනවා

ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් එයට විරුද්ධව ගාල්ලේදී බක්කි කරත්තයක නැගී ඒ සම්බන්ධයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා.

එහිදී ගාල්ල පොලිසිය මඟින් කණිෂ්ක ලැනරෝල් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.