අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,420ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.