ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට තෙල් සංචිත ඇත්තේ තව සති දෙකකට යැයි ඒ මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.