හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයෙකුට එරෙහිව 2015 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාර්ශවයට කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්, අදාළ ලේඛන සතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා.
