පා.ම. පාඨලී චම්පික රණවක

තමන් නායකත්වය දරණ 43 වන සේනාංකය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පා.ම පාඨලී චම්පික මහතා පවසා සිටියේ මෙතෙක් පැවති බඩු බෙදන දේශපාලණය, කයිවාරු දේශපාලනය වෙනුවට ධනෝත්පාදනය තුලින් රට ගොඩනගන දේශපාලනයක් ඇති කිරීමට තමන් ප්‍රමුඛ 43 වන සේනාංකය ක්‍රියාකරන බවයි.

පාඨලී චම්පික මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>